Welcome to Samadhi Buddhist Vihara Official Website

2025 දෙසැම්බර් 13 වන දින අප විහාරස්ථානයේ පැවැත්වු බෝධි පූජා පින්කමෙන් ලබුනු අධාර මුදල් Rebuild Sri Lanka අරමුදල වෙනුවෙන් Sri Lanka High-commission හරහා පූජා කලෙමු. මේ පින්කම සඳහා සහභාගී වූ සහ උදවු උපකාර කල සැමට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා෴