Welcome to Samadhi Buddhist Vihara Official Website

2026 නව වසරේ ආශිර්වාද පූජාව

උදාවන 2026 නව වසරට සෙත් පැතීමේ පින්කම ජනවාරි මස 1 දා පෙරවරු 10 ට විහාරස්ථානයේ දී පැවැත්වේ.

එදින වැඩසටහන

පෙ.ව 10:00 :තෙරුවන් නැමද බුද්ධ පූජාව පැවැත්වීම

පෙ.ව 10:15 :ධර්මානුශාසනාවට සහ සෙත් පිරිත් දේශණාවට සවන් දීම

පෙ.ව 11:15 :මහා සංඝරත්‍නය සදහා දානය පූජාකිරීම

දහවල් 12:00 :පැමිණි පිරිස ආහාර අනුභව කිරීම

දහවල් 12:30 :පිරිසිදු  කිරීම සහ නිමාව.

දෙමාපියන්, දරුවන් ඇතුළු ඔබ හැම දෙනාම, මල් පහන් රැගෙන මෙම පින්කම සඳහා පැමිණ සහභාගීවන්න. අලුත් අවුරුදු කෑම මේසය සදහා ආහාර පිඟානක්ද රැගෙන එන්න.

තෙරුවන් සරණයි !